Wednesday, January 28, 2015

-- Android Secret codes --


ඉතින් යාලුවනේ,මම ටික දවසකින් තමයි ආයෙත්  post එකක් දාන්නේ...

අද මම ඔයාලට ගෙනාවේ  Android phones use කරන අපේ යාලුවන්ට හොද වැඩ කෑල්ලක් එක්කයි....
ඒවගේමයි,

*#06#  යෙදුවිට එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.ඒ තමයි ජාත්්‍යන්තර ජංගම උපකරණ හදුනා ගැනීමේ අංකය..
" international mobile equipment identity number "
මේකෙ,
එනම් 7 හා 8 අංක වලින් උපකරනය නිශ්පාදිත රට නියෝජනය කරනවා...
serial නම්බරේ  X-X-X-X-X-X- ? - ? -X-X--X--X--X--X--X
                                                  7   8

ඒ අංක දෙක,

20 / 2 = United Arab Emir
80 / 8 = Germany
10 / 1 = Finland
00 = Best (Original factory)
13 = Azerbaijan
30 / 3 = Korea
40 / 4 = China
50 / 5 = Brazil, USA, Finland
60 / 6 = HK, China, Mexico
70 / 7 = Finland
91 / 19 = Finland

       -- Android Secret codes --


Hidden Secret Codes For Android Smart phone


W-LAN, GPS iy Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address

*#*#1472365#*#* - GPS test

*#*#1575#*#* - තවත් GPS test

*#*#232331#*#* - Bluetooth test

*#*#232337#*# - Bluetooth device address

මේ තියෙන්නේ තවත් ඒවගේ  codes කිහිපයක් පමනයි...
පහත  Link එකෙන් ගිහින් තවත්  Android Secret codes ඉගෙන ගන්න..
Download New codes


Factory Tests Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version






Firmware version  Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.





No comments:

Post a Comment

Oficial banking sponcer