Friday, February 13, 2015

කොහොමද 4n එකෙන් සිංහල Subtitle එක්ක Film බලන්නේ

ඉතින් යාලුවනේ දැන් නම් හැමෝටම වගේ Android phones තියෙනවනේ..
ඉතින් අපි කවුරුත් කැමතීනේ Free times එකකදි සිංදුවක් අහන්න/Film එකක් බලන්න...
මේ වගේ වෙලාවක ඉතින් අපි අපේ  phone එකේ තියෙන film බලනවනේ,
නමුත්...

අපේ යාලුවො ගොඩදෙනෙකුට තියෙන probleam එකක් තමයි phone එකේන් film එකක් බලනකොට
සිංහල subtitle කො‍ටු කො‍ටු පෙන්නන එක..



මම අද කියල දෙන්න යන්නේ කොහොමද film එකක් බලනකොට
සිංහල subtitle එක්ක film බලන්නේ කියලයි.

මුලින්ම මේ වැඩේට අපිට ඕනෙ වෙනව MX Player එක -එක නැති අය මෙතැනින් ගන්නකෝ
දෙවනියට අපිට ඕන වෙනව කියන Iskolapotha කියන front එක මෙතැනින් ගන්නකෝ


හරි දැන් ඉතින් Player එක බාගත්ත එකේ  install කරගන්නකෝ..
දැන්  Iskolapotha කියන front එක phone එකේ මෙමරියට copy කරගන්නකෝ

දැන් තියෙන්නේ ඔයාලට බලන්න ඕනේ Film එකයි,sub එකයි දෙකම phone එකට copy කරගන්න
(වැදගත්:-sub එකයි film එකයි දෙකම එකම folder එකේ එකම නමින් තිබීම වැදගත් වෙනවා.)

දැන් MX player එක open කරගෙන එකේ  settings වලට යන්න

ඊට පස්සේ  subtitle ‍තෝරන්න

ඉන්පසු text

දැන් front වල ඇති Defult front එක වෙනුවට අපි දාගත්ත Iskolapotha කියන front එක select කරගන්න

දැන් හරි ok කරලා film එක  play කරල බලන්නකෝ.....වැඩේ ගොඩ නේද?

දැන් ඉතින් නිකන්ම යන්නේ නැතුව  c omment පාරක් දාගෙනම යන්නකෝ
බැයිනම් යාලුවන්ට දැනුවත් වේන්න share කරන්නකෝ



උපුටා ගන්න ලද ලිපියකි

No comments:

Post a Comment

Oficial banking sponcer