Saturday, April 18, 2015

ඔයාලගෙ 4n එකත් Originalද? හරියටම බලන විදිහ මෙන්න මෙහෙමයි

ඔන්න ඉතින් යාලුවනේ මුලින්ම කියන්න ඕනේ
අපේ යාලුවො හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැම දෙනාටම....

එහෙනම්,ඉතින් අලුත් ඇදුම් ඇදල,කැවුම් කිරිබත් කාල එහෙම සමරපු අවුරුද්දට ඔයාලා අලුතින් phone එකක් එහෙම මිලදී ගත්තනම් එහෙම,
මේ අද කියල දෙන්න යන දේ ගොඩාක් වැදගත් වේවි...( අනිත් අයටත් වැදගත් හොදේ... )



ඉතින් අපි කවුරුත් අමාරුවෙන් හරි හම්බකරගත් මුද්ලක් දීල මිලදී ගත්ත phone එක Original එකක් ද? නැතිද? සෞඛ්යට හිතකරද?/අහිතකරද?
යන්න දැන ගන්න තියෙනවනම්..ඒක ගොඩාක් වටිනව නේද....


හරි වැඩි කතා ඕනේ නෑ..ඔයාලගේ අලුත්/පරන phone එකේ *#06# කොටල එන imei number එක ගන්නකෝ..



දැන් මේ පහල දාල තියෙන site එකට ගිහින් ඔයාල හොයාගත්ත imei එක දීල search කරන්නකෝ..
Click to chechk your imei number




search වෙලා ඉවර උනහම එන photo එකයි..විස්තර ටිකයි ඔයාල search කරපු phone එකත් එක්ක ගැලපෙනවනම්,
කිසි පරශ්ණයක් නෑ..ඔයාල ගාව තියෙන්නේ හොද තත්වයෙන් යුතු..ජංගම දුරකථනයක්....
නැත්නම් ඉතින් හොදම දේ තමයි එම දුරකතනය භාවිතයෙන් ඉවත් වීම..

මේ කරුනු ඔයාලටත් වැදගත් උනා නම්, යාලුවන්ටත් බලාගන්න share කරන්න හොදේ....

No comments:

Post a Comment

Oficial banking sponcer