Monday, February 23, 2015

Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම direct download කරගන්න හැටි


.Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න බෑ

ඒ වගේම තමයි,අපිට  කෙලින්ම computer එකකින් apps බාන්න පුලුවන් නම්,අපිට අපි බාන apps වල backup එකක් අපේ  pc එකේ තියාගන්න අමතක වෙන්නේත් නෑනේ....



අන්න ඒකට හොදම විසඩුම තමයි මේ ගෙනාවේ

1. පහල දාල තියෙන banner එක click කරල site එකට යන්න

2. දැන් වෙන tab  එකකින් play store එකට යන්න

3. දැන් play store එකෙන් ඔයාලට ඕනේ කරන app එක search කරල ඊට අදාල link එක copy කරගන්න


4. දැන් site එකේ paste කරල "Generate Download Link" කියලා දෙන්න




5.එතකොට download කරන්න link එකක් එයි.ඒකෙන app එක download කරගන්න පුළුවන්.

දැන් ඉතින් වැඩේ හරි.. app එක ඔයාලගේ pc එකෙන් phone එකට දාල install කරගන්න

වැඩේ හොදයි නම්, like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා
යාලුවන්ටත් බලාගන්න share කරන්න

තවත් අලුත් ලිපියකින් නැවත හමුවෙමු

උපුටා ගන්නා ලද ලිපියකි......



No comments:

Post a Comment

Oficial banking sponcer